ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2024-2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේ දී BASL හි සභාපති ලෙස නිතරගයෙන් තේරී පත් වීමට ඔහු සමත් වී තිබුණා.

?