ජාතික ජනබලවේගයේ රැලියකට ගිය පුද්ගලයින් කිහිපදෙනෙක්ට ප්‍රහාරයක්

මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී අද (13) උදෑසන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් රැලිය පවත්වා තිබෙනවා.

එම රැලිය නිමා කර යලි යමින් සිටි පිරිසකට බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ මග රැක සිටි පිරිසක් විසින් පහර දී තිබුණා.

පහරදීම හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

  1. පිරිසක් 88/89 මතක් කර ගන්න කියනවා.පිරිසක් බටලන්ද මතක් කර ගන්න කියනවා.පිරිසක් නිලලත් කලු බලල්ලු/කහ බල්ල්ලු මතක් කර ගන්න කියනවා.පිරිසක් මහාචර්‍ය සරත්ස්චන්ද්‍රට සැලකූ විදිය මතක් කර ගන්න කියනවා. පිරිසක් රගර් ක්‍රීඩකයන් පත්‍ර කතෘවරුන් මතක් කර ගන්න කියනවා.අනේ මන්දා.අපට ලිච්චවී පාලකයෙක් කවදා ලැබේවිද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15