පුතාගේ පහරදීමෙන් පියා මරුට

පුත්‍රයා විසින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 11 වනදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේදී මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

පහරදීමට සම්බන්ධ 20 හැවිරිදි සැකකරු කිල්නොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් මෙලෙස තම පියාට පහරදී ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පසුගිය මාස කිහිපයක කාලය තුල මෙලෙස දරුවන් විසින් පහරදීම හේතුවෙන් පියා ඝාතනය කළ අවස්ථා කිහිපයක් දක්නට ලැබුණු බවයි. මෙය ඉතා කණගාටුදායක තත්වයක් වන අතර මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට පවුල්වල අනෙක් සාමාජිකයන්ගේ ද මැදිහත්වීම අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24