සෑම කඩුල්ලක්ම IPL කඩුල්ලක් නෙවෙයි – ඓතිහාසික පරාජයකින් පසු අශ්වින් කියයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියෙන් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායමට හැකි වුණා.

ඒ ඊයේ (29) දිනයේ පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගයෙන් තියුණු ලකුණු 01ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 153ක් පමණයි.

කෙසේ වෙතත් ඉතිහාසයේ මීට පෙර කිසිඳු දිනක ඉන්දීය කණ්ඩායමක් අයර්ලන්තයට එරෙහිව කිසිඳු ජාත්‍යන්තර තරගයක් පරාජයට පත් වී නොතිබූ අතර, මෙම තරගය සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රීඩක ක්‍රීඩකයෙක් වන රවිචන්ද්‍ර අශ්වින් සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ පෙන්වා දී ඇත්තේ ‘සෑම කඩුල්ලක්ම IPL කඩුල්ලක් නොවන’ බවයි.

IPL තරඟාවලියේ දක්නට ලැබෙන ‘කැරට් 24’ වැනි වටිනාකම් සහිත පිතිකරණ තණතීරු මෙම තරගාවලියේ නැහැ, මෙම තරගාවලියේ ඉන්දියානු පිතිකරණ පෙළගැස්මෙන් බොහොමයක් IPL වලින් පැමිණ ඇති බව අශ්වින් පවසනවා.

  1. හා.අශ්වින් අපි එහෙම පිලිගන්නම්. ඔයාලට දැන් ඉන්දියාවේ හැර වෙනත් රටවල සෙල්ලම් කරන්න බෑ වගේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52