සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය සැමරු හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. ඔහු මේ වනවිට ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රබාත් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනවා. මෙම ක්‍රීඩකයාගේ උපන්දිනය එම කණ්ඩායමේ, සමාජිකයින් විසින් සමරා තිබුණේ මෙලෙසින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?