AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1500 ආසන්නයට

එළඹෙන ජනාධිපතිවරණය අදාළව මැතිවරණ පැමිණිලි 1482ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (29) දිනයේ දී පමණක් පැමිණිලි 135ක් ලැබී ඇති අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් ද ඒ අතර වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?