චීන ආනයන මත බදු බර කැනඩාවත් වැඩි කරයි

එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කැනඩාව ද චීන විද්‍යුත් වාහන ආනයනය සඳහා 100% තීරුබදු සහ චීනයෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා 25% තීරුබදු පනවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චීනයෙන් නැව්ගත කරන ලද සියලුම විද්‍යුත් වාහන සඳහා තීරු බදු අදාළ වන අතර, ඊට ටෙස්ලා (TSLA.O) ද අයත්.

මෙම තීරණයත් සමග වඩාත්ම වටිනා ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයාගේ කොටස් 3.2% කින් පහත වැටී ඇත.

ටෙස්ලා විසින් ෂැංහයි නිෂ්පාදිත විද්‍යුත් වාහන කැනඩාවට නැව්ගත කිරීම ආරම්භ කිරීමත් සමග, චීනයේ සිට කැනඩාවේ විශාලතම වරාය වන වැන්කුවර් වෙත කැනේඩියානු මෝටර් රථ ආනයනය 460% වර්ධනයක් පෙන්නුම් කරමි් 2023 දී 44,356ක් දක්වා ඉහළ ගියා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පැවසුවේ චීනයේ චේතනාන්විත, රාජ්‍ය මෙහෙයවන අධි ධාරිතාව පිළිබඳ ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කරන බවයි.

ඔක්තෝබර් 1 වැනිදා සිට නව තීරුබදු බලාත්මක වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15