ජර්මනියේ සෝලින්ගන් හි පිහි ඇනුමේ වගකීම ISIL භාර ගනී

ජර්මනියේ සෝලින්ගන් නගරයේ ඉකුත් සෙනසුරාදා (24දා) සිදු වූ පිහිඇනුමේ වගකීම ISIL (Islamic State of Iraq and the Levant) සංවිධානය භාරගෙන තිබෙනවා.

ISIL සංවිධානයේ අමාක් (Amaq) ප්‍රවෘත්ති වෙබ් අඩවිය නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ; පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත් ව සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුනුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා ISIL සංවිධානයේ සාමාජිකයකු බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව ද අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ISIL සාමාජිකයා එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයන්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනයේ දී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26