රනිල් හැමවෙලේම තීරණ ගත්තේ රට ගැන හිතලා – දොළවත්ත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය හමුවේ පැන නොගිය බවත් ජනාධිපති වුණත් සජිත්ට පොරොන්දු ඉෂ්ඨ කරගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) ලෝරිස් පටුමගේ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා කිසිදිනෙක තමා ගැන සිතා තීන්දු ගෙන නොමැති බවත් ඔහු සැමවිටම රට ගැන සිතා තීන්දු ගන්නා නායකයෙක් බවත්ය.

පාලනය වෙනස් කරනවා ද? අලුත් පාලනයකට යනවා ද කියා ජනතාව සිහි බුද්ධියෙන් සිතිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ සජිත් බොරු ප්‍රකාශ කරමින් ඡන්දය දිනීමට සිහින දකින බවයි.

පොරොන්දුවලින් විතරක් ජනතාව පිනවන්න යන්න එපා යැයි පැවසූ මන්ත්‍රීවරයා දේශපාලඥයෝ හැටියට අම්බරු ප්‍රකාශ නොකළ යුතු බවයි කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56