ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්
සිටිය දී පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පල්ලේකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නොර්ටන් බ්‍රිජ් ගලවත්ත – හෙල්බොඩවත්තේ පදිංචි මන්දිමුතුත් තවරාජ් නමැති 29 හැවිරිදි අයෙක් මෙලෙස පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
+1
+1





