විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් නිවසකින් හමුවෙයි

යාපනය , පුන්නාලෙයිකඩුවාන් ප්‍රදේශයේ නිවසක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (31) සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වු 68 හැවිරිදි වේලායුදම් බාලසුබ්‍රමනියම් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු ව ඇති බවයි.

අදාළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් බිරිඳගෙන් වෙන් ව තනිව ජීවත් ව ඇති අතර එම නිවස කුලියට දීමට සූදානමින් සිට ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

නිවසක් තුළ මළ සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත මළ සිරුර සොයාගත් බවත්, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55