දර්ශන් ධර්මරාජ් නමින් මාර්ගයක් නම්කෙරේ (ඡායාරූප)

අභාවප්‍රාප්ත ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවෙක් වන දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් මාර්ගයක් නම් කිරීමට පසුගියදා කටයුතු කර තිබෙනවා.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් දර්ශන් ධර්මරාජ්ගේ නමින් මෙලෙස නම්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු ඉගෙනුම ලැබූ ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයේ ආදී සිසුන්ගේ අනුග්‍රාහකත්වය යටතේ මෙම මාර්ගය දර්ශන් වෙනුවෙන් නම්කර තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු 2022 වසරේ ඔක්තෝම්බර් 02 වනදා අභාවප්‍රාප්ත වුණා.

453177160 10224246987298406 2047476442717096684 n
453182866 10224246987218404 3704972513747959623 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41