බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසය අලුත් කරගනියි

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කළ ඉහළතම දෙවැනි ලකුණු සංඛ්‍යාව අද (24) මැලේසියාවට එරෙහිව වාර්තා කිරීමට සමත් වුණා.

අද දඹුල්ලේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් කඩුලු 02ක් දැවී සිය පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 191ක් ලබා ගැනීමත් සමගින්.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ටී20 තරගාවලියක මීට පෙර ලබාගෙන ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 02ක් දැවී ලකුණු 255ක්.

ඒ මාලදිවයිනට එරෙහිව 2019 වර්ෂයේ දී යි.

ඉන් අනතුරුව අද දිනයේ දී මැලේසියාවට එරෙහිව මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

බංග්ලාදේශය 2022 දී ද වාර්තාවක් තබා ඇත්තේ අමෙරිකාවට එරෙහිව ලකුණු 158ක් එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමත් සමගින්.

මෙම වාර්තාව සමගින් බංග්ලාදේශ කණ්ඩායමේ අද ගොඩනැගුණු ලකුණු 191ක සඳහා Murshida Khatunගෙන් පන්දු 59ක් තුළ ලකුණු 80ක් ද, නායිකා Nigar Sultanaගෙන් නොදැවී පන්දු 37කට ලකුණු 62ක් ලබා ගැනීම කැපී පෙනුණා.

කඩුලු බිඳ දැමීමේ දී Mahirah Izzati Ismail සහ Elsa Hunter එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර මැලේසියාවට එරෙහිව අද තරගය පුරාවට ම බංග්ලාදේශයෙන් හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 04ක් ද මෙම දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
46
+1
8
+1
74
+1
16
+1
4
+1
12
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?