AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද තරග බිමට

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (20) පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ දී බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට මුහුණ දෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) පෙරවරු 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (19) පැවති තරග දෙකෙන් නේපාල කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?