වෙඩි කෑ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරුව ටී ෂර්ට්වල

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතර තුර ඇමරිකානු හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කන තුවාල වූ අතර, දෙස් විදෙස් මාධ්‍යවල මෙම සිදුවීම පිළිබඳව තවමත් ඇත්තේ වැඩි අවදානයක්.

වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල ලැබූ ට්‍රම්ප්ව ආරක්ෂක නිලධාරීන් විසින් විසින් වටකර ගත් අතර, එහිදී ඔහු එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය වුණා.

එලෙස ජනප්‍රිය වූ ඡායාරූපය යොදා මුද්‍රණය කළ ටී ෂර්ට් මේ වනවිට විදේශීය වෙළඳපොළට නිකුත්කර තිබෙනවා.

ඔන්ලයින් ඇණවුම් ඔස්සේ ද මෙම ටී ෂර්ට් මිල දී ගැනීමට හැකියාව ඇති අතර, මේ වනවිටත් ඒ සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“මම දැන් ශක්තිමත්”, “වෙඩි උණ්ඩයට මම බය නැහැ” යනාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02