Update – ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක් (ඡායාරූප)

ඇමරිකානු හිටපු ජනාධිපති ට්‍රම්ප්ට මැතිවරණ රැළියක් අතර තුර වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ, බෙතෙල් පාර්ක් හි ජීවත් වූ තෝමස් මැතිව් ක්‍රොක්ස් නැමති 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ මෙම තුවක්කුකරු වේදිකාවේ සිට යාර 130 කට වඩා ඈතින් පිහිටි නිෂ්පාදන කම්හලක වහලය මත ස්ථානගතව සිට මෙම ප්‍රහාරය දියත්කර ඇති බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ස්නයිපර්වරුන් විසින් වෙඩික්කරුව අදාළ ස්ථානයේදීම ඝාතනය කර ඇති අතර,පසුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂා කිරීමේ දී වෙඩික්කරුගේ සිරුර අසළ AR වර්ගයේ රයිෆලයක් තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙලස කෲක්ස් වෙඩි තැබුවේ ඇයි ද යන්න තවමත් අපැහැදිලි බවයි විමර්ශන නිලධාරීන් පැවසුවේ.

මේ අතර සෙනසුරාදා පෙන්සිල්වේනියා ප්‍රචාරක රැළියක දී වෙඩි ප්‍රහාරයට ලක් වූ හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

sunday news screen shots unconfirmed 85417456
police snipers return fire shots 85415190 c396c0
republican presidential candidate former u 85416447
sunday news officers stand alleged 85420371 7177eb
14.2n.ShooterMap 589fda
www reddit com r interestingasfuck 85418733


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02