AFC Banner
Empty Ad
Empty Ad

ග්ලැසියර දියවීමෙන් පාකිස්තානයට හදිසි ගංවතුරක්

ග්ලැසියර දියවීමෙන් ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ ස්කාර්දු හි නිවාස ගණනාවකට මෙන්ම වගාබිම් රැසක් විනාශ වී ඇති.අතර තවත් නිවාස රැසක පුද්ගලයන් ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

ගංවතුර හේතුවෙන් බර්ගි නුල්ලා ආශ්‍රිත ගම්මාන රැසකට බලපෑම් එල්ල වී ඇති අතර ජල සම්පාදන හා වාරිමාර්ගවලට ද හානි සිදුවී ඇති අතර ප්‍රදේශවාසීන්ට ජල සැපයුම ද අඩාල වුණා.

ගංවතුර ජනාවාසවලට සහ කෘෂිකාර්මික ප්‍රදේශවලට ඇතුළුවීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් රජයට බලකරනවා.

ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ ජනතාව ස්වභාවික ජල මාර්ග අවහිර වන ⁣ලෙස අනවසර ඉදිකිරීම් සිදු කිරීම හදිසි ජල ගැලීම්වලට හේතුව බවයි.

දේශගුණික විපර්යාස අමාත්‍යාංශයේ නිල ලේඛනවලට අනුව උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පාකිස්තානයේ උතුරු කඳුවැටිවල (හින්දු කුෂ්, හිමාලය සහ කරකෝරම්) ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58
Video thumbnail
නිවසකටත් ෂොට් එක දීලා බැංකුවකටත් ගේම දෙන්න යද්දි පොලීසියට මාට්ටු
01:17
Video thumbnail
බාර් පර්මිට් ගත්තු මන්ත්‍රීවරුන්ගේ නම් වහාම හෙළිකරන්න
03:23
Video thumbnail
රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
00:56
Video thumbnail
අලුත් Dilscoop එකක් බලාගන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයේදී
05:30

?