අකුරණ නගරයේ ගින්නට හේතුව හෙළිවෙයි

මහනුවර, අකුරණ නගරයේ පිහිටි බේකරි නිෂ්පාදනාගාරයක් තුළ ඊයේ (05) පෙරවරුවේ ගින්නකින් ඇති වුණා.

බේකරි නිෂ්පාදනාගායේ තිබූ විදුලි උඳුන්වලට විදුලිය සපයන පද්ධතියේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම ගින්න අසළ තිබූ ජාත්‍යන්තර පාසලක් සහ පුද්ගලික වෙළඳ ආයතනයකට ද පැතිර ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ (A9) මාර්ගය ද ඊයේ (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළා.

දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10.00ට පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබූ අතර, ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32