ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කළ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ගැටලු රාශියක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ කළුතර බුලත්සිංහල, මදුරාවල, රෙමුණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පංති කාමර ලබාදීමේ වැඩසටහනේ 265 වැනි අදියරට එක්වෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1