පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ජනපති කියයි (වීඩියෝ)

පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවය අමතමින්.

“පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සමුළුවට කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය ඇතුළු රටවල් 15ක අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයින් 100කට ආසන්න පිරිසක් එක්ව සිටියා.

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් ඊයේ පස්වරුවේ තන්තිරිමලය රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා විදුලි පහන් ආලෝකය දල්වා තන්තිරිමලය ආලෝක පූජාව විවෘත කිරීම ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56