AFC Banner
Empty Ad
Empty Ad

සෙත්සිරිපාය බලු මැක්කන්ගේ ග්‍රහණයට (වීඩියෝ)

මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් සෙත්සිරිපාය දෙවන අදියරේ මහල් කිහිපයක් වසා දැමීමට පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව අද (15) දිනයේ සෞඛ්‍ය අංශ විසින් එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකළ බවයි වාර්තා වුණේ.

එම පරිශ්‍රය තුළ මියගිය සුනඛයෙකුගේ සිරුරේ රැඳී සිටි මැක්කන් මෙලෙස විශාල වශයෙන් පැතිරීගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

සෙත්සිරිපාය පාලනාධිකාරිය ප්‍රකාශ කළේ මින් ඉදිරියට එහි රැඳී සිටින සුනඛයන්ට ආහාරපාන ලබාදීම නතර කරන ලෙසට මේ වන විටත් සේවකයන්ට දෑනුම් දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
21
+1
1
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?