කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනය සීමා කෙරේ

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද (15) සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා.

ඒ, අනුව මාස 02ක කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමනය මෙලෙස සීමාකරන බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් කොහුවල මංසන්ධිය අවට මාර්ග තදබදයක් ඇති වීමට හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?