බණ්ඩාරවෙල පෙරහරක අලි කුලප්පුවක්

බණ්ඩාරවෙල මිහිඳු මහා පෙරහර ඊයේ (14) රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේ වීථි සංචාරය කෙරුණා.

මෙම පෙරහරේ ගමන් ගත් අලි දෙදෙනෙක් කුලප්පු වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එලෙස කුලප්පු වූ අලි දෙදෙනා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වන්ට හැකිව ඇති අතර, මින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොම්ව්ති බවයි බණ්ඩාරවෙල පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?