කුඩම්මාගේ සැලකිලි ලැබූ උතුරු – නැගෙනහිරට සජිත්ගේ ඇල්ම බැල්ම ලැබෙයි (ඡායාරූප)

අතීතය අමතක කර නව ගමනක් යෑමටත්, උතුරු නැගෙනහිර ප්‍රජාවට සංවර්ධනයේ අරුණළු උදා කරදීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී තිබෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) යාපනය – කන්කසන්තුරේ, අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට සක්වල වැඩසටහනෙන් රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කරමින්.

මෙම වැඩසටහන සක්වල වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 230 වැනි අදියර යි.

එමෙන්ම මෙම විද්‍යාලයේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට ද පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000ක මුදලක් ද පරිත්‍යාග කෙරුණා.

මෙම උත්සව අවස්ථාවට එක්ව සිටි උතුරු ප්‍රජාව අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අතීතයේ අමිහිරි මතක අමතක කරමින්, ජාති, ආගම් කුල භේදයකින් තොරා එක රටක එක ජනතාවක් ලෙස ක්‍රියා කළ යුතු බවයි.

මෙතෙක් කල් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු උතුරු නැගෙනහිර පළාත් ද්විත්වයට ම සංවර්ධනයේ අරුණළු උදා කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා වන තමා පොරොන්දු වන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

B 12
B 11 2
B 10 1
B 9
B 8 3
B 7 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?