‘කුකුල් චමින්ද’ බිරින්දෑවරු දෙදෙනා ද සමඟ අල්ලයි (ඡායාරූප)

සමාජ මාධ්‍ය ඔස්සේ සසරණය වූ අවුරුදු 04 හමාරක දරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි අයෙක්.

සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 සහ 46 යන වයස්වල පසුවන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දරුවා ද රැගෙන නිවස අතහැර පළාගොස් සිටිය දී අද (05) අලුයම් කාලයේ පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ දරුවා ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දරුවකුට පහරදෙන වීඩියෝවක් සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතාබහට ලක් වූ අතර, ඒ් සමඟ වැලිඔය පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා.

1 3
2 1
AA 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
13
+1
75
+1
5
+1
8
+1
13
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02