අයහපත් කාලගුණයත් සමඟ ගංවතුරෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනවා.
මෙහි දී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
1
+1
1
+1