AFC Banner
Empty Ad
Empty Ad

FOGG වෙළෙඳ සන්නාමය සම්මානයෙන් පිදුම් ලබයි

Business World International Organisation (BWIO) USA ආයතන විසින් සංවිධානය කරන ලද, ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල දී විනී ඉන්ටර්නැෂනල් ආයතනයේ FOGG වෙළෙඳ සන්නාමය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

රූපලාවන්‍ය සහ සුවඳ විලවුන් අංශයේ නැගී එන විශිෂ්ටතම සන්නාමය ලෙස BWIO ප්ලැට්නමි සම්මානයෙන් FOGG වෙළෙඳ සන්නාමය මෙලෙස පිදුම් ලැබුවා.

මැයි මස 17 වනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම සම්මාන උළෙල පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?