FOGG වෙළෙඳ සන්නාමය සම්මානයෙන් පිදුම් ලබයි

Business World International Organisation (BWIO) USA ආයතන විසින් සංවිධානය කරන ලද, ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල දී විනී ඉන්ටර්නැෂනල් ආයතනයේ FOGG වෙළෙඳ සන්නාමය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

රූපලාවන්‍ය සහ සුවඳ විලවුන් අංශයේ නැගී එන විශිෂ්ටතම සන්නාමය ලෙස BWIO ප්ලැට්නමි සම්මානයෙන් FOGG වෙළෙඳ සන්නාමය මෙලෙස පිදුම් ලැබුවා.

මැයි මස 17 වනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම සම්මාන උළෙල පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23