AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රනිල්, විග්නේෂ්වරන් බලන්න යයි

දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොස් තිබෙනවා.

යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර, එහිදී ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?