ඔෂධීගේ බලු සුරතලා

අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ඕෂධී හිමාෂා කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය තුලට එක් කරන ඡායාරූප වලින් ඇයගේ නවතම හැඩ වැඩ දැක ගන්නත් ලැබෙනවා . ඇයගේ සමාජ මාධ්‍යට පුංචි සුරතලෙක් එක්ක ඉන්න නවතම ඡායාරූප කිහිපයක් එක් වෙලා තිබුනේ මේ අකාරයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?