LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි (වීඩියෝ)

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වෙන්දේසිය පැවැත් වෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකයි.

මෙවරත් ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවන්නේ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙක්වන චාරු ශර්මා විසින්.