දිල්ලි අගනුවර පාසල්වලට බෝම්බ බියක්

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පාසල් රැසකට අද (01) උදෑසන බෝම්බ අවදානමක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

එම පාසල්වල විද්‍යුත් තැපැල් ලිපිනයන් වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදන ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් එම පාසල්වලට උදෑසන පැමිණ සිටි සිසුන් වහාම නිවෙස් වෙත ආපසු යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ ගිනි නිවන හමුදාවේ නිලධාරීන් දිල්ලියේ පාසල් වෙත කඩිනමින් ගොස් ඇති අතර, සෝදිසි මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

දිල්ලියේ පාසල් 100කට ආසන්න සංඛ්‍යාවකට මෙම බෝම්බ තර්ජනයේ අනතුරු අඟවීම ලැබී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27