පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතුයි – ස්ටාලින් (වීඩියෝ)

විවිධ කාරණාවලට පාසැල්වල සිදුවන මුදල් එකතු කිරීම වහාම නතර විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසැල්වලට වෙන්කළ යුතු ප්‍රතිපාදන වෙන් නොකිරිිම හේතුවෙන් දෙමව්පියන් විසින් පාසැල් නඩත්තු කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

  1. ඒක නතර කරනවනම් ලොකු දෙයක්. දෙමාපියන් නොදි බැරි කමට අමාරුවෙන් තමයි පාසල් වල වැඩවලට මුදල් දෙන්නේ. ලොකු පාසල් වල ලොකු ගනන් එකතු කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51