ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

ජීවන් කුමාරතුංග කියලා කියන්නේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය චරිතයක් තමයි . ජීවන් කුමාරතුංගගේ සුන්දර ආදරණීය බිරිඳ තමයි ෂෙරින් කුමාරතුංග කියලා කියන්නේ. ජීවන් කුමාරතුංගයන්ට ආදරණීය දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ ජීවන් කුමාරතුංගගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග පහුගිය දිනයකදී පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ඇයගේ උපන්දිනය ජයටම සමරලා සැමරුවා. මේ ආදරණීය මල්ෂා කුමාරතුංගට අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප පෙළ ඔබට අප ඉදිරිපත් කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07