ජීවන් කුමාරතුංග කියලා කියන්නේ සිංහල සිනමාවේ අමරණීය නොමැකෙන මතකයක් එකතු කල බොහොම නිහතමානී ආදරණීය චරිතයක් තමයි . ජීවන් කුමාරතුංගගේ සුන්දර ආදරණීය බිරිඳ තමයි ෂෙරින් කුමාරතුංග කියලා කියන්නේ. ජීවන් කුමාරතුංගයන්ට ආදරණීය දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ ජීවන් කුමාරතුංගගේ වැඩිමහල් දියණිය වන මල්ෂා කුමාරතුංග පහුගිය දිනයකදී පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ඇයගේ උපන්දිනය ජයටම සමරලා සැමරුවා. මේ ආදරණීය මල්ෂා කුමාරතුංගට අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ අපූරු උපන්දින සාදයේ සුන්දර ඡායාරූප පෙළ ඔබට අප ඉදිරිපත් කරන්නෙමු.
ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip

































ප්‍රතිචාර දක්වන්න ඔබෙේ වෙබ්සයිට් එකේ ෆොටෝස් පෙන්වන්නේ නැත. කිසිම news එකක ෆොටෝස් බැලීමට නොහැක. බොරුවට මිනිසුන් රැවටීම කරන්න එපා .
එය විය නොහැක…
කරුණාකර නැවතත් Browser Cache clean කර නැවත පිටුව Reload කර බලන්න…