එකම වරදට නතාෂට ඇප දීලා ගලගොඩඅත්තේ හිමි සිරගෙට යවලා – පාර්ලිමේන්තුව රත්වෙයි (වීඩියෝ)

ඕනෑම ආගමකට, ශාස්තෘවරයෙකුට නින්දා අපහාස කිරීම කොන්දේසි විරහිතව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විරසේකර මහතා අද (01) දින පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විවිධ ආගම්වලට එකම වරද සම්බන්ධයෙන් වෙනස් විදියට සැලකීම අනුමත නොකරන බවයි මන්ත්‍රීවරයා අදහස්ද ක්වමින් කියා සිටියේ.

නතාෂා එදිරිසූරිය සිදුහත් කුමාරයට විශාල අපහාසයක් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවත්, ඥානසාර හිමියන්ට එම අධිකරණය විසින්ම ලබාදුන් තීන්දුවත් පිළිබඳ ගැටලුවක් පවතින බවයි සරත් වීරසේකර එහිදී අවධාරණය කර සිටියේ.

මන්ත්‍රී සරත් වීරසේකර මේ සම්බන්ධයෙන් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
7
+1
13
+1
4
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?