TIN අංකය අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 01 වැනිදා දක්වා කල් යයි

නිශ්චිතව කාර්යයන් කිහිපයක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN අංකය) අනිවාර්ය 2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් 01 වැනිදා සිට මෙම TIN අංකය අනිවාර්ය වන බවයි, මීට පෙර දැනුම් දෙන්නේ.