වලස්මුල්ලටම බෙදන්න ලෑස්ති කරපු ගංජා තොගයක් STF භාරයට

වලස්මුල්ල ප්‍රදේශයේ බෙදා හැරීමට සූදානම් කර තිබූ වියළි ගංජා තොගයක් සමග පුද්ගලයකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ගංජා කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 440 ක්,අදාළ පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා සගවා තිබියදී සොයා ගැනීමටයි හැකිවී ඇත්තේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (23) දින වලස්මුල්ල පොලිස් වසමේ ඔව්ලාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේදී විජේසිරිපුර, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු වලස්මුල්ල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42