ජාඇල දඩුගම වෙඩි තැබීමක්

ජාඇල, දඩුගම, බස්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

‘මංජු’ නැමති පුද්ගලයෙක් ඉලක්ක කරගෙන අද (09) පස්වරු 7.00ට පමණ මෙම වෙඩි තබීම සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ජාඇල පොලිසිය මගින් සිදු කරනු ලබනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?