නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අද සමත් වුණා.

ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේ දීයි.

නජිමුල් සැන්ටෝ, තව්හිඩ් රිඩෝයි සහ මහමදුල්ලාහ් රියාද් නුවන්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා පන්දු ‍යවන්නෙක් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පස්වන අවස්ථාව මෙයයි.

තිසර පෙරේදා, ලලිත් මාලිංග, අකිල ධනංජය සහ වනිදු හසරංග මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී කඩුලු ත්‍රිත්වයන් වාර්තා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?