තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවෙන් බංගලියන්ට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුනවන විස්සයි විස්ස තරගය අද (09) ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබාගත්තා

එහිදී තුන්වන තරගයේ බර කරටගත් කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86 ලබාගත්තා. නායක හසරංග ලකුණු 15ක්  රැස්කළා.

ඒ, අනුව බංග්ලාදේශයට මෙම තරගය ජයග්‍රහණයට ලකුණු 175ක ඉලක්කයක් හිමිව තිබෙනවා

588eea6682
588e


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15