මෙවර උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි.
ආනයනය කිරීමෙන් පසුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බවයි රාජ්ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




