පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
ඒ අද කාන්තා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවේදී.
ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
3
+1
1
+1
+1




