පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් විසින් ඇ.ඩො. මිලියන 476.4ක් මෙරටට එවා ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 14ක වැඩිවීමක් පෙන්නුම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
පසුගිය කාලසීමාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 9691.4ක මුදලක් මෙරටට එවා ඇති බවද ඔවුන් සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයින් නීති පද්ධති හරහා මෙරටට මුදල් එවන ලෙස කරන ලද ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
+1
+1
1
+1
1




