මාස කිහිපයක් තිස්සේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පැවති වියළි කාලගුණය අවසන් කරමින් බගවන්තලාව ප්‍රදේශයට (08) දින පස්වරුවේ වැසි පතිත වි තිබෙනවා.
පස්වරු 3.30 සිට පැයක පමණ කාලයක් වර්ෂාව පතිත වු අතර , පැවති වියළි කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ උග්‍ර පානිය ජල ගැටළුවක්ද පැවතුණි.
පැවති වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මේ වන විට 25% කින් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජනේරුවන් පැවසිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
13
+1
2
+1
5
+1
3
+1
1














