ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල මෙලෙස මිල පහළ දමා ඇති බව ලංකා සතොස ආයතනය සදහන් කරනවා.
මෙම මිල ගණන් අද (08) දින සිට ක්‍රියාත්මක වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
+1
1
+1
1
+1
1




