මෙරට ධීවර යාත්‍රාවක් අතුරුදන්

මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර වයස 21, 37 සහ 38 යන ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?