මෙරට නගර කීපයක වායු දූෂණ තත්ත්වය අද (07 ) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 158 (PM2.5) ක් ලෙසද, අකුරණ නගරයේ 147 (PM2.5) ක් ලෙසද, යාපනයේ 151 (PM2.5)ක් ලෙසද සටහන්ව තිබුණා.පසුගිය දින තුනට සාපේක්ෂව කොළඹ නගරයේ වායු දූෂණ තත්ත්වය අද දිනයේදී ඉහළ අගයක් ගත්තා.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව නිරීක්ෂණමානයේ දත්තවලට අනුව කොළඹ, මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ යාපනය යන නගරවල වායු ගුණාත්මක තත්ත්වය පහත වැටී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1
1




