සමස්ත ලංකා මහජන කොංග්‍රසයට අතුරු තහනම් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලි සබ්‍රි පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ත්‍රසයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා

අලි සබ්රි මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිසාඩ් බදුර්දීන්,එම කොංග්‍රසයේ ලේකම් සුබෙයිර්ඩීන් සහ එක්සත් ජාතික සන්ධානයේ මහ ලේකම් එම්.නයිනමුල්ලා මහත්වරුන්ට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන විසින් අද(07) නිකුත් කළේය.

රේගු අන පනත් උල්ලංඝනය කරමින්,මන්ත්‍රීවරයෙකුට නොගැළපෙන හැසිරීම් රටාවක නිරත වීම තුළින් පක්ෂ විනය බරපතල උල්ලංඝනය කිරීමට ලක්කර ඇතැයි සඳහන් කරමින් 2023 නොවැම්බර් මස 05 වැනි දින නිකුත් කළ නෙරපීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ මෙම අතුරු තහනම නඩුවේ අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?