කිලෝ 3ක අයිස් සමඟ වත්තලින් හමුවුණු ඉලන්දාරියෝ

වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 27 , 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් පොලීසිය සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?